Monday, July 28, 2014

පුරු පුරුව



ජනෙල් පඩි මත
රැඳුණු හිම දැක
අවලාද නඟයි පූස් පැටියෙක්
කළු පාට හදවතක පුරු පුරුව
රැගෙන යයි සීතල සුළඟ

Picture - Lucie Bilodeau

No comments:

Post a Comment