Tuesday, July 15, 2014

ඔබ බැස යන්න



ඔබ බැස යන්න
කැමති අහසකින්
කැමති විදිහකට
බැස යන්න

දොර කවුළු කිසි නොමැති
කුඩා කඳු පෙළක් මිස
ඇරෙන වැසෙනා නිබඳ
කුටි පෙළක් නොවෙම් මම

ඔබට පැමිණිය හැකිය
සිතුණු විටකදි සබඳ
එලෙස බැස යා හැකිය
යා යුතුයි සිති විටෙක

Picture - Sara Moon

No comments:

Post a Comment