Friday, July 11, 2014

බස්සො ඔයාටත් අත්තම්මෙක් ඉන්නවද?



අත්තම්මා තමයි ලෝකෙ ලොකුම හදවත
බස්සො ඔයාටත් අත්තම්මෙක් ඉන්නවද
මිහිරි ගීත රබන් සුරල් කියා දෙන්නෙ ඇය
ඇයි ඔබ විතරක් හ්ම් හ්ම් ගා බය කරන්නෙ මම

හ්ම් හ්ම් හ්ම් හ්ම් - හ්ම් හ්ම් හ්ම් හ්ම්

කයි කතන්දර අත්තම්මා කියනා හැඩ
අහන් ඉන්න කීකරු දරුවෙක් නොවෙයිද ඔබ
සුරංගනා ලෝකෙ එහෙම දැකල නැද්ද තව
අත්තම්මයි හොයා දෙන්නෙ ඉගිලෙන ඉනිමඟ

හ්ම් හ්ම් හ්ම් හ්ම් - හ්ම් හ්ම් හ්ම් හ්ම්

Picture - James Browne

6 comments:

  1. මට අපේ අත්තම්මව මතක් වුණා....

    ReplyDelete
  2. මටත් මගේ අත්තම්ම මතක් උනා

    ReplyDelete
  3. "අත්තම්මා තමයි ලෝකෙ ලොකුම හදවත"

    ReplyDelete