
අත්තම්මා තමයි ලෝකෙ ලොකුම හදවත
බස්සො ඔයාටත් අත්තම්මෙක් ඉන්නවද
මිහිරි ගීත රබන් සුරල් කියා දෙන්නෙ ඇය
ඇයි ඔබ විතරක් හ්ම් හ්ම් ගා බය කරන්නෙ මම
හ්ම් හ්ම් හ්ම් හ්ම් - හ්ම් හ්ම් හ්ම් හ්ම්
කයි කතන්දර අත්තම්මා කියනා හැඩ
අහන් ඉන්න කීකරු දරුවෙක් නොවෙයිද ඔබ
සුරංගනා ලෝකෙ එහෙම දැකල නැද්ද තව
අත්තම්මයි හොයා දෙන්නෙ ඉගිලෙන ඉනිමඟ
හ්ම් හ්ම් හ්ම් හ්ම් - හ්ම් හ්ම් හ්ම් හ්ම්
Picture - James Browne
මට අපේ අත්තම්මව මතක් වුණා....
ReplyDelete:)
Deleteමටත් මගේ අත්තම්ම මතක් උනා
ReplyDelete"අත්තම්මා තමයි ලෝකෙ ලොකුම හදවත"
ReplyDeletehm!
Delete