Friday, July 11, 2014

කට පිච්චෙන කවි



ඔබේ මඟුල් ගෙදර ගිහින් ආ වෙලේ ඉඳන්
මගෙ ඔළුවේ තන්දූරියි රපට රපට රං
කිසිම වැඩක් කරන්න බෑ මේ හැටියට ගොං
අං දෙකක් ඇවිත් වාගෙයි මගේ ඔළුව දැන්

මෙව්ව මල්ලි සින් ටර ටර මෙව්ව මල්ලි සින්
බංගලි දේසෙන් අරගෙන ආවද ටකරං
කංකුංවත් නැතුවද ඉඳහිට කන්නට දැන්
කලාව කන තරමට නැටවෙන්නේ හරි ෆන්

......*!4?<3 _yg5wgdhgamww2saf23546="" amp="">

රසිකා -

කට පිච්චෙන

සැර බීමක්
බිව්වා නේද බං ?


Picture - tatyana-markovtsev

No comments:

Post a Comment