Saturday, August 17, 2019

ඒ වගෙයි මගෙ හදවතත්


හමන විට සුළඟ අතු ඉති පාර පාරා
ගලනවා ගඟක් ඇළ වේලි පීර පීරා
ඒ වගෙයි මගෙ හදවතත්
දුකඳුරෙහි වුණත්
වයන්නේ දෘපද් මෘදු තාල වීණා

Picture - Elena Yushin