Friday, July 11, 2014

ගිනි උදුනක් මෙන්



ගිනි උදුනක් මෙන්
දැවෙයි සිතුවිලි
අළුව යයි ඉක්බිති
නොයෙක් පැවරුම් අතර
කවි පැමිණ සිරවෙයි මහත් වේගෙන්
ලිවිය නොහැකිය අත් රිදෙයි
පෑනක තීන්තද සිඳෙයි

Picture - Delawer Omar

No comments:

Post a Comment