Friday, July 11, 2014

කලා සොළොසෙන් එකකි මම මකා දමන්නේ ලවනින



සමනලියන් පැමිණි විට උයනක්
කොතරම් සුන්දරද සොඳුරිය
වලාකුළු ලුහුබඳින ගගනකි
මවන්නේ නිතොර මල්කම
වලා ඉදිකටුහි ඇමිණුණ
සිඳු නූල් පටය නැඟෙන්නේ නුබ
කලා සොළොසෙන් එකකි මම
මකා දමන්නේ ලවනින

Picture - Alvaro Castagnet, Uruguay, 1956

No comments:

Post a Comment