Monday, July 1, 2019

ඔබ දරා සිටියි නිහඬව

 

ඔබ දරා සිටියි නිහඬව
මා කියන කරන සියලු දේ

ඔබ කතා කරාවිදැයි මට බයයි

ඔබ කතා කළොත් ‘හෙම
භූ තලයක් මෙන් විවර වී මා
ගිනි කන්දක් මෙන් ගලා යනු ඇතැයි
මට බයයි

Picture - Susana Rios