කඳු
කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
Pages
Home
කඳු ගී
කඳු කතා
කඳු හිතිවිලි
ලඝු කවි
ළමා කඳු
Translated Poems
Mountain Poems
Friday, July 11, 2014
උස අඩි වහන් ලා ගත් රාත්‍රිය
වල ගැසුණු කම්මුලෙහි හැඩ බලමින්
උස් අඩි වහන් ලා ගත් රාත්‍රිය
දිව එයි යුහුසුළු පෙම්බරයන් වෙත
සුදු කෙහෙරැළි පීරමින් ඉවතට
මැදියම් රැයෙහි සුසුම් හෙළන
නිරුවත් සඳෙහි උරහිස
නොපෙනෙයි රැයට
Picture -
Lauri Blank
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment