Monday, July 28, 2014

සන්ධ්‍යාව පැමිණ



සන්ධ්‍යාව පැමිණ
නිල් පාට පොරෝනාව මත
ඉහිරවයි රෝස පෑ වලාකුළු

මලකට වඩා විසිතුරුව
ඔංචිල්ලා පදියි
පරඬැල් පත්

ගඟ නැවත වංගුවක
මල් මාල පළඳනා
ලිහයි ඉවුරත

Picture - Christiane Vleugels

No comments:

Post a Comment