Monday, July 28, 2014

ලාක් කුරුල්ලෙක් ගයයි



ලාක් කුරුල්ලෙක් ගයයි නොනැවත
නිමා වූ සිසිරය ගැන
හිම සුදු පාට ගැන
වසන්තයේ පිපුණු මල්
අසා සිටී පුදුමයෙන්

Picture - Karen Wallis

No comments:

Post a Comment