Friday, July 11, 2014

බූරුවා වෙන්නවත් නොහැකිද?



ආසියා කොළය උවමනා නැත
රිසිද නැත ආසියාවට
රජු වන්නට නැත අදහසක්
රැජිනවන්නට උවමනාද රජුන් සැටි හැඳිනි කල
එහෙත් මගෙ පැනය මිතුර
බූරුවා වෙන්නවත් අපට නොහැකිද?
අඳින කොට තුරුම්පුව

Picture - Jorge Dominguez Cruz

No comments:

Post a Comment