Thursday, November 14, 2013

කේම්බ්‍රිජයේ ඔබ


කේම්බ්‍රිජයේ ඔබ
මගේ ආදර ලෝකය
කුණාටු සියක් මැද්දේ
මාත් එක්ක ම එන
තව ම පන්ති කුළුණ ළඟ
කුඩා දෑසින් ඔබ බලාගෙන
ඉන්නවා මම නොසෙල්වීගෙන
කුඩා තාරුකා එළියකින්

Picture - 'My Sassy Girl' Movie

2 comments:

  1. කඳු......කේම්බ්‍රිජ් හරිම ලස්සන පලාතක්......අමුතුම නගරයක්......මම ගම පැත්තට වෙන්න කාලයක් හිටියා. අමතක කරන්න බැරි සුන්දරත්වයක්....

    ReplyDelete
    Replies
    1. කැමතියි මම නිවුටන්ගේ ගමට
      ආඩම්බර
      ජේත්තුකාර
      ඇතැම් විට ඉගැඹුරු ❤

      මං කැමතියි එහේ යන්න
      කාලෙකට පස්සේ හරි
      මගේ පීඑච්ඩී එකට
      අමතක කරන්න බැරි සුන්දරත්වය දකින්න
      මිහිරි රහසක් එක්ක
      සුන්දරත්වයෙන් ම අත හළ

      Delete