Saturday, November 2, 2013

සති අන්තය



කඳු :

දැල් වූ සිගරට්ටුවක් සමඟ
ගෙවී යයි
සති අන්තය

උපේක්ෂා ප්‍රේමතිලක :

පෙණ දමන බීර බුබුලක
හිර වුණිද ප්‍රේමය?

රසිකා ගුණවර්ධන :

ඕවර් ටයිම් කරන
ගිනිකූරු මිනිස්සු!

Picture -
Victor Bauer, 1969

No comments:

Post a Comment