Monday, November 11, 2013

බලා ඉමි

Will Bullas, The Year of the Dog

උද්‍යානයේ ඝෝෂා හඬ
කපුටු හඬ පරයමින් නැඟෙන
හිස හොවා බිමට
මැඩ යයි හද හැඟුම්
නොලියමි
බලා ඉමි

Picture - Will Bullas, American

No comments:

Post a Comment