Monday, November 11, 2013

සියල්ල සියල්ලටම

Catherine Anderson

එක් දිනක් මම
රැක සිට වක්කඩ අසල
මේ සියල් දිය මට
සිතා හැරවීමි එ'
ම'කෙතට
උතුරා ලියදි පහරා
නියරට දී මහරු බරා
මළුහෙල් කොනිති අතරා
වියැට ගෙන ගලපි දිය පහරා
කුඩා මොළය ගෙන අතට
තේරුම් ගතිමි මම එ දින
විශ්වීය බව මෙලොව
සියල්ල සියල්ලටම

Picture - Catherine Anderson, American

No comments:

Post a Comment