මගේ හද තැන තැන
සරසන්න මිටියාවත් මලින්
මිනිස් සුවඳක් එන්නේ
ගහ කොළින් පමණයිය
පුරා නුබ ඇඳෙන්නේ මරණය
වලා මෙන් ඇදෙන්නේ ජීවිතය
කලා සපිරුණු සඳද මිරිඟුව
පලා යෑමක ඇතිද සැනසුම
තැන තැන විසිර සුසුමන්
දැන දැන නොදැන ඉනු මෙන්
අල්පෙනෙති තුඩ නැඟූ රුහිරෙන්
මිදී ගිය ලාවා මුලකි ඉර
කෝ අපේ ජීවිතය පියබඳ??
Picture - furuhaugli.com/index.php?option=com_content&task=view&id=21&Itemid=36
No comments:
Post a Comment