Saturday, November 16, 2013

කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව : Robert Rozhdestvensky

සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු වන්නේ කුමක්ද...? මට පෙනෙන හැටියට නවතින්නේ කොතනින්දැයි දැන ගැනීමයි. කෙසේ වුවත් බොහෝ මිනිස්සු එය ඉතා පහසුවෙන් කරති. ටික දෙනෙකුට එය නවතා ගැනීම දුෂ්කරය. එහෙත් එසේ කරති. ඉතාම ස්වල්ප සංඛ්‍යාවකට පමණක් මෙය කෙසේවත් නවතාගන්නට නොහැකි වෙයි.
| රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.

[රොබට් රග්දෙත්ස්වෙන්ස්කි (Robert Rozhdestvensky) (1932-1994) සෝවියට් කවියෙකි. ඔහුගේ Everyday Miracle කෘතියේ එන මෙම උද්ධෘතය උපුටාගත්තේ- බුද්ධදාස ගලප්පත්තිගේ නිම් නැති තුන් යම කවි එකතුවට චන්දිමා නිශ්ශංක ලියූ පසු වදනෙන්.]

[Source - boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=3814#]

Robert Rozhdestvensky
*



Robert Ivanovich Rozhdestvensky (Russian: Ро́берт Ива́нович Рожде́ственский; 20 June 1932 – 19 August 1994) is a Soviet poet.

Robert Rozhdestvensky was born to a military family in the village of Kosikha in Altai Krai. Following the outbreak of World War II, with both parents in the army, he found himself in the orphanage. After graduating high school, he attended Petrozavodsk University, where he began writing poetry (the first ones were published in 1950). He quit the University in order to attend Maxim Gorky Literature Institute, which he finished in 1956.

In the time of the Khrushchev Thaw he worked alongside Voznesensky, Yevtushenko, and Akhmadulina. They broke with the Social Realism, and wrote emotional, lyric poems. Despite this, Rozhdestvenski was always careful not to criticize the government, and thus remained in official favor through the 1960s and 1970s, even being awarded the Lenin Prize in 1979.
In October 1993, he signed the Letter of Forty-Two.[1]
Rozhdestvensky died on 19 August 1994 in Peredelkino.

Source - en.wikipedia.org/wiki/Robert_Rozhdestvensky

2 comments:

  1. ඇත්ත කඳු! ඒක නෙමේ ඔබගේ දීර්ඝ කොමෙන්ටුවට මම උත්තරයක් දැම්මා. නැවතත් ඔබේ කෙළින් කථාවට මගේ ප්‍රණාමය! මට ඔබ දන්න හොඳ කවි පොත් ටිකක් කියනවද ගෙන්වා ගන්න. ඔබට ජය!!

    ReplyDelete
    Replies
    1. බූන්දියේ කවි කියවන්න සඳුන්, එතැන විවිධ අයගේ විවිධ වර්ගයේ හොඳ නිර්මාණ තියෙනවා.. පොත්වල නම් විදිහට මේ වෙලාවේ ඇත්තටම මට මතක නෑ.. මම ආස ම කවි හයිකු.. ඒවා හරි අපූරුයි... අන්තර්ජාලයෙන් හොයාගෙන කියවත හැකි

      http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ARTCAT=KAVI

      Delete