Tuesday, November 26, 2013

නිල් කුඩයක්

Lee Bogle, In the Garden

නගරය පහළ කඳු නිම්නයේ
පුංචි කඳු ගැටයක
රොබරෝසියා ගසින් මල් කඩාගෙන
නිල් සමනලයෙක් ඉගිල ගිය

ඇත්තට ම කිව්වොත්
නිල් කුඩයක්

Picture - Lee Bogle, American

No comments:

Post a Comment