මේ අප පාපයන්දැයි
ඔබ මෙන් ම මාත් නොදත් කල
වේදනාවේ හස්තයට යට විය යුතුද අප
එහෙත් අප ඇස මානයේ
එළි පිටම බොහෝ දන
අපගේ පින් සහ සන්තෝෂයන් ගෙන මිලට
මත්ව විසිකරත් බීර ගුදම්
පිටස්තර වස්ත්රයන් අප කිළිටිව යන විලාසෙන්
ඉඳින් අප යට විය යුතුද වේදනාවේ හස්තයට
වේදනාවේ හැවය මිස
අරටුව සදා ප්රීතිය බව දැන දැන
Picture -
Elena Yushin
ඇවිත් ගියෙමි.
ReplyDelete:)
Delete