Tuesday, June 3, 2014

වාපියකි වනගුලක



සිටින්නට බැරි සේම මියෙන්නත් නොහැකී
හඬන්නට බැරි සේම වැයෙන්නත් නොහැකී
සන්තාප උතුරාද ඉරිතලා වියැකී
වාපියකි වනගුලක පිටවාන නොමැතී

Picture - George Tsui

No comments:

Post a Comment