Thursday, June 12, 2014

මෝහයට මෙන්ම සත්‍යයටද අයිති



වචනයක්වත් කතා නොකර ඔබ
ජීවිතයෙහි කොටසක්
අපමණ මලින් සැරසීම
විස්මිත බවද ජීවිතය සතු

විටින් විට කිසිදින නොගිය
මං පෙත්  දිගේ ගෙන යාම
අසිරිමත් බවද එය සතු

ඇතැම් විට මෝහයද
දාර්ශනිකව කල්පනා කළ යුතු
එහෙත් අපමණ ප්‍රීතියකි
මෝහයට මෙන්ම සත්‍යයටද අයිති විය යුතු

Picture - Howard Behrens Chesner (agosto 20, 1933 hasta 04 14, 2014)

2 comments:

  1. ඇතැම් විට මෝහයද
    දාර්ශනිකව කල්පනා කළ යුතු
    එහෙත් අපමණ ප්‍රීතියකි
    මෝහයට මෙන්ම සත්‍යයටද අයිති ,,,,,,නියමයි

    ReplyDelete