Tuesday, June 3, 2014

වසත් කල



අතු රිකිලි මත විනීතව
කල් බලමින් උන් සොඳුරු යුවතිය
පසු කර ගොස් වසත් කල
හාදු දෙයි පින්තාරු ලවනට

Picture - Ou Chujian

No comments:

Post a Comment