Tuesday, June 3, 2014

පාවෙල් ඔබට මතකද?



ඔබ මා අවුස්සන්නට
අලුත් පින්තූර දාන කොට
ඉතින් පාවෙල් මම
ලියන්නම් ඔබ ගැනම

ලුණු සුළං හමන වෙරළට
දුවගෙන ගිහින් විගහට
ආපසු හැරී බලනකොට
තුවක්කුව වගෙ මතු වුණේ මතකෙද

සිනා හඬ ඕසේට ගලන
කාඩ් කුට්ටම් සෙල්ලමේ
රතු රෝස මලක් වෙලා
පිපුණෙ ඔබ හදවතද

පාවෙල් ඔබට  මතකද?
හිම කුණාටුව එන විට
සඟවාගත් සිහින් හිනාවෙන්
වසා ගත් මතකය

Picture - Diego Dayer

No comments:

Post a Comment