Wednesday, June 18, 2014

ඉඳ හිට එපාවට



මේ පාළු බිම් ඉස්සර
මල් පිපුණු අතොරක් නැතුව
කෙඳිරියක් නඟන්නෙත් දැන්
ඉඳ හිට එපාවට

Picture - Louis Aston Knight

1 comment:

  1. හ්ම්ම්... දෙපැත්ත කැපෙන කතාවක්නෙ අප්පා..

    ReplyDelete