Wednesday, June 18, 2014

'මොන කරදරයක්ද?'



හූ කියන කෝච්චියට
හිකි හිකි ගා හිනාවෙයි මුහුද
බෙල්ලෙක් අවදි වෙයි
'මොන කරදරයක්ද?' අසමින්

Picture - Mary Pettis

3 comments:

  1. අහෝ යැයි හඩනගමින්
    දුක් වෙයි මුහුද වෙන විපත් දැක
    පෙනෙන්නේ තතනන අයුරුයි
    පිසලන්න මේ දිවයිනේ දුක
    ගොඩගලා හෝ හැකි වූ දිනෙක.......................

    ReplyDelete
  2. අන්න සුරංගනා කතාවට මුලාරම්භය

    ReplyDelete
    Replies
    1. මෙන්න සුරංගනා කතාව :)
      http://amaleymunasinghe.blogspot.com/2014/06/blog-post_19.html

      Delete