Tuesday, June 3, 2014

සිසිරයේ උල් නියපොතු



වසන්තය කඳු මත
තබා ගිය මල්
ඩැහැගනී
සිසිරයේ උල් නියපොතු

Picture - Chien Chung-Wei

1 comment:

  1. වසන්තයද යළි එයි, සිසිරයද යළි එයි, මල් හැමදාම පිපෙයි, ඒ වගෙම පරවෙයි.

    ReplyDelete