Wednesday, March 6, 2013

ඉන්දියාවට දිග ගමනක්

Long Trip to India

ඉන්දියාවට දිග ගමනක්
කුඩා වසු පැටවෙක් සමඟ
පාට පාට පාරවල්
අර බලන්න..

pic. - Chen Yang-chun, Taiwanese, Born 1946

4 comments:

  1. ඉන්දියානුවන් ගවයා දේවත්වයෙන් සලකනවා..

    ReplyDelete
  2. මේකේ පින්තූරේ ලෝඩ් වෙන්නේ නෑනේ අප්පා

    ReplyDelete
  3. දුකාට පිස්සුද අනේතමේ නියමෙට ලෝඩ් වුනේ

    ReplyDelete
  4. මගේ අඩවියට ඔබ අද ගොඩ වුවාට
    තුති මල් මිටක් අරගෙන ආවා ඔබට
    නැවතත් හැකිද ඒ පැත්තේ ගොඩවන්ට
    "කවි සිතිවිලි" ගැන අදහස පවසා එන්ට

    ReplyDelete