Wednesday, March 6, 2013

ගින්දර?

A Beauty

චෙරි මල් තොල් ඇති ව
හිනා වෙන හිම මල
කොයින්ද මේ ගින්දර?


pic. - Chen Yang-chun, Taiwanese, Born 1946

2 comments:

  1. ඇත්තටම කොයින්ද මේ ගින්දර
    හිම මලගෙන් අහන්නේ
    වෙරි වෙලාද ඔබෙ තොල්
    හිම මල

    ReplyDelete
  2. ගිනියම් දෙතොලින්
    හිමවන් කොපුලින්
    දවමින් හදවත්
    සැනසෙයි සැමකල්

    ReplyDelete