Wednesday, March 6, 2013

සොයයි


දණ නමා කවුළුව පනින ඉර එළිය
සොයයි ඊයේ හවස
ලා ග්‍රන්ජා* උයනෙහි
ඇවිද ගිය තොප්පිය

*A Spanish baroque garden

pic. - www.123rf.com
 

1 comment:

  1. ඉර එලිය
    නුඹ කුමට
    සැඟව ගියේ
    ඊයේ දින

    පලා ගිය නුඹ ඊයේ
    කිමද අද නැවත විත්
    සොයන්නේ ලහි ලහියේ
    අතැර ගිය දෙය නැවත.

    ReplyDelete