Sunday, March 10, 2013

ගඟ මොකද රළු පරළු මුනිවත


ගඟ දිය මතට සඳ වැටි වැටී
අයදින විටදි මේ හැටි ම පෙම
හිම දිය ව යන ගණ රැයකදී
ගඟ මොකද රළු පරළු මුනිවත


pic. - Alexander Averi, Russian, Born 1952

No comments:

Post a Comment