Monday, March 25, 2013

බයිකල්* විලත්





සුළඟට, ඉරට, උණුසුමට බියෙන් මෙන්
බයිකල්* විලත් අයිස් බිඳී
අළු ගවුම ඉරා දමමින්

“In March, due to a natural phenomenon, Siberia’s Lake Baikal is particularly amazing to photograph. The temperature, wind and sun cause the ice crust to crack and form beautiful turquoise blocks or ice hummocks on the lake’s surface.” Photograph by Alex El Barto

* ලෝකයේ විශාලතම හා ගැඹුරුතම මිරිදිය විල

No comments:

Post a Comment