Thursday, March 7, 2013

මල් වුණත් මොනතරම් අකරුණාවද??

Le Pommier

රෝස පාට මල්
මුළු ගතත් පහළ බිමත්
හිසේ සිට මුදුනටත්
වැළඳගෙන
හුස්ම ගන්නට බැරි ව උන්
කොළ පාට කොළ
ගිම්හාන කාලයේ හැර දමා ගිය
මල් වුණත් මොනතරම් අකරුණාවද??

pic. - Jean-Louis Courteau, Canadian, Born 1959

1 comment:

  1. රොබරෝසියා යාය..
    හෙට දිනේ මිලින වන...
    කෙලෙස නම් රකින්නද..
    මොහොතකට ළඟ රැඳුන..
    කොළ පාට කොළ ගොන්න ...

    ReplyDelete