කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
සරත් සමයේ හමන මද නල වැළඳ ගනු ඇත මගේ සියොළඟ. හමන මඳ නල පහස සමගින් පහව යනමුත් නෙතේ කඳුළැල්.... එයට හැකිවේ ද? පිස දමන්නට සිතේ ඇතිවෙන කඳුළු උල්පත් ...
සරත් සමයේ හමන මද නල
ReplyDeleteවැළඳ ගනු ඇත මගේ සියොළඟ.
හමන මඳ නල පහස සමගින්
පහව යනමුත් නෙතේ කඳුළැල්....
එයට හැකිවේ ද? පිස දමන්නට
සිතේ ඇතිවෙන කඳුළු උල්පත් ...