කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
බියගත් ලෙසකි අද දකින, ඇසෙන විට සරත් සමයේ මහා කළු සුළඟ සහ නුහුරු සර සර හඬ..හැකි වේද සැනසෙන්නට?උණුසුමක් නැති සිසිල් සිසිරයේමලානික ධවල ලෝකයේ ගැහෙමින් සීතලේ..
බියගත් ලෙසකි අද
ReplyDeleteදකින, ඇසෙන විට සරත් සමයේ
මහා කළු සුළඟ සහ
නුහුරු සර සර හඬ..
හැකි වේද සැනසෙන්නට?
උණුසුමක් නැති සිසිල් සිසිරයේ
මලානික ධවල ලෝකයේ
ගැහෙමින් සීතලේ..