Sunday, March 24, 2013

එහෙත් ළපැළ මත

Pamela Alderman, Standing in the Wind
තනි ව ඇවිදිමි රළ නඟන සුළං රළ වෙරළ
උපද්දන්නට මෙන් බොහෝ ළපැළ
රිදුම් දෙයි හද තැනින් තැන
උගුලුවා හරින්නට වෑයම් කරමි
එහෙත් ළපැළ මත මල් පැන විසිර යයි

pic . - Pamela Alderman, American

1 comment:

  1. ලපැල කියන්නෙ මොකද්ද මල් පැල වගේ එකක්ද?

    ReplyDelete