Wednesday, March 6, 2013

පටු පාරක්


කඩ පේළි අතරින් ඇදෙන
මම පටු පාරක්
ඈත සිට කඳු වළලු
අතෙහි ලා ගන්න


pic. - Chen Yang-chun, Taiwanese, Born 1946

2 comments:

  1. තව කොටසක් එකතු කරානම් නියම කවිය

    ReplyDelete
  2. දෙපස ඇති කඩ පේලි
    නොම බලා දිවයන්නේ
    ඈත ඇති කඳු මගේ
    සිත සොරා ගත් බැවිනි.

    ReplyDelete