Wednesday, March 6, 2013

නියා

වෙරළ සිප ගනු නියා
දිව එයි රළ සයුර
තෙමී ඇත සාරි පට

pic. - by Joaquin Sorolla y Bastida, Spanish,1863 - 1923

1 comment:

  1. වෙරළ සිප ගනු නියා
    දිව ආ සයුරු රල
    තේමා දමමින් වෙරල
    ඇදී යයි සයුර වෙත.

    ReplyDelete