Sunday, March 17, 2013

වැළපෙන ළඳ

Georges Seurat, The Seine at Courbevoie

ගස ළඟ වැළපෙන ළඳ
මෙන්න! අලු පාට සුළඟ
ඩේසි දියත්තෙහි වැතිරෙන


pic. - Georges Seurat, French,1859 - 1891

No comments:

Post a Comment