Thursday, March 7, 2013

ඔබ ගිහින් තිබුණා

Quand L'hiver Enchante

ඔබ ගිහින් තිබුණා
නිම්නෙකින් විහිදෙන නිල දියක් මෙන්
මගේ හදවත් බිම තෙමාගෙන
ඔබ ගිහින් තිබුණා
ඈත අහසේ වලා රොද'තර
සැඟව ගත් පොඩි තරු ඇසක් ලෙස
පෙනෙන 'මුත් හද විල වසා ගෙන
සිඹිනු නොහෙනා බොහෝ දුරකට
ඔබ ගිහින් තිබුණා

pic. - Jean-Louis Courteau, Canadian, Born 1959


1 comment:

  1. දෑත දිගු කර රකින්නට බැරි..
    දුරක...ඔබ යන්නට ගිහින් තිබුනා....හ්ම්ම්...

    ReplyDelete