Wednesday, March 6, 2013

බලන් අර_ _ _

තැනිතලාව මත
මතු ව ඇත බර්ච් ගස් එක දෙක
බලන් අර අහසෙ නිල
තණ පත්හි සුදු මල් පිපෙන කල


pic. - by Oskar Bergman, Swedish,1879 - 1963

No comments:

Post a Comment