කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
වැහිබිඳු වට බිය වීලා වාහනයක ගුලි වීලා යන්නෙම නැහැ මම කිසි දින.ඔලුව කෙලින් තියාගෙනම එයට උඩින් කුඩෙත් නැතිව වැහි බිංදුව ගණන් නොගෙන මම යනවා පයින් යන්න.ඔව්, මම යෝධ මිනිසෙක්.......
වැහිබිඳු වට බිය වීලා
ReplyDeleteවාහනයක ගුලි වීලා
යන්නෙම නැහැ
මම කිසි දින.
ඔලුව කෙලින් තියාගෙනම
එයට උඩින් කුඩෙත් නැතිව
වැහි බිංදුව ගණන් නොගෙන
මම යනවා පයින් යන්න.
ඔව්, මම යෝධ මිනිසෙක්.......