Monday, March 25, 2013

කුමක්ද ඔබ සොයන්නේ

A Man Digging on the Shore

කුමක්ද ඔබ සොයන්නේ
හුදෙකලා වෙරළ කණිමින්
සැඟ ව ගිය පා සටහනක්වත්ද?
නැතිනම්, ඔබේ හද වැළලූ තැනද?

Pic. - John William Inchbold, English, 1830 - 1888 [ඔබ මේ චිත්‍රය අඳින අතරේ මා කොතැනක ඉන්නට ඇත්ද?? තවත් වසර සියයකට දහසකට පසු මම මේ බ්ලොගය කියවයිද...?? මේ හැම දේ ම එතකොට කොච්චර වෙනස් වේවිද?? මොකක්ද මේ අමුතු බස කියා මා සිතයිද?? සිහළ අකුරු සදහට ම නැති ව කිසිවෙකු නොදන්නා බසක් වී තිබෙයිද??]

No comments:

Post a Comment