Wednesday, March 6, 2013

වසන්ත මතක


උදෑසන තේ කෝප්පය සමඟ
මැවෙයි පසුගිය වසන්ත මතක
ලිලී උයනක නතර වුණු
වතුර පෝච්චිය
සොයයි මුදු සුමුදු අත


Pic by Theodore Butler 1861-1936  

No comments:

Post a Comment