Wednesday, March 6, 2013

ඉපල් ගසක්

Snow Land

හිම මතින් ඇවිද යන
ඉපල් ගසක්
සොයයි උණුසුම් පෑ
අසෝක මලක්!


pic. - Chen Yang-chun, Taiwanese, Born 1946

2 comments:

  1. අනේ පව්
    ඉපස් ගස
    අසේක මල නිසා
    දිය වී යාවි

    ReplyDelete
  2. හිම මතදී සෑම දෙන
    සොයන මුත් උණුසුමක්
    උණුසුම්ව සිටින විට
    සොයන්නේ සිසිලසක්.

    ReplyDelete