Wednesday, March 6, 2013

ජූලියේ දවසක



ජූලියේ දවසක ඔරුකඳක් මතට වී
මඟ බලයි තරුවක්
පියානෝව අසල
වැයෙයි මඟ වැරදි තත්


pic. - by Louis Ritman, American,1889 - 1963, "On the Epte"

No comments:

Post a Comment