Monday, March 25, 2013

තනිකමක් දැනෙනවා මට

Red Poppies

තනිකමක් දැනෙනවා මට
නැවත නුඹට ලියන්නට හිත්වන තරමට
මගෙ පුංචි පොපි මල
පසුගිය වසන්තයෙදි මිය ගිය

pic. -Emil Nolde, German, 1867 - 1956

No comments:

Post a Comment