Sunday, March 3, 2013

නිවාලන්න මගෙ ඇසේ කඳුළ

 

සරත් සමයේ සුළඟ
පැමිණ වැළඳගන්න මා
නිවාලන්න මගෙ ඇසේ කඳුළ


wallpaperscraft.com

1 comment:

  1. සරත් සමයේ හමන මද නල
    වැළඳ ගනු ඇත මගේ සියොළඟ.
    හමන මඳ නල පහස සමගින්
    පහව යනමුත් නෙතේ කඳුළැල්....
    එයට හැකිවේ ද? පිස දමන්නට
    සිතේ ඇතිවෙන කඳුළු උල්පත් ...


    ReplyDelete