Monday, April 28, 2014

වලා සුම්බර



හුන්නස්ගිර කඳු හිස
බැඳි වලා සුම්බර
වීසි කර පහළට
සිනාසෙයි සුළඟ

Picture - Shohag Parvez

3 comments:

  1. හුන්නස්ගිරි කඳු සිරස..
    ආදරෙයි වලා සුම්බර වලට..
    ඒ වගෙම ඇය..
    ආදරෙයි හමන රුදු සුළඟටත්..

    ReplyDelete
  2. ලස්සනයි..... වැස්ස උපමාවට....

    ReplyDelete