Wednesday, April 30, 2014

කඳුළක් කියන්නෙත් මීවිතක්



මාර ගතියක් දැනෙනවා
උගුරට එන විට අතීතය
දවා කම්පිත කර
හැඩරුවක කඳුළ

කඳුළක් කියන්නෙත්
මීවිතක් සොඳුර

Picture - Maria Zeldis

1 comment:

  1. ඔව් ඉතින්..කඳුලත් දුක දියකරල දානවලුනෙ.

    ReplyDelete